දුරකථන අංකය හුවමාරු කර ගැනීම .
Share Phone Number
Mindada.lk
Last Update há 5 meses
- ඔබට ලැබී පිළිගත් ඇරයුම් සමග හෝ ඔබ යොමුකළ පිළිගත් ඇරයුම් සමග දුරකථන අංකය ස්වයන්ක්‍රීයව හුවමාරු වේ.
- ඔබට ලැබුණු ඇරයුම් ඔබ විසින් පිළිගෙන ඇත්නම් හෝ ඔබ යොමු කල ඇරයුම් අදාල සහකරු හෝ සහකාරිය විසින් පිළිගෙන ඇත්නම් එය " පිළිගෙන ඇත. දුරකථන අංකය ලබාගන්න " ලෙස සටහන් වේ.

- " දුරකථන අංකය ලබාගන්න " button එක click කිරීම මගින් ඔබට දුරකථන අංකය හුවමාරු කර ගැනීමට පුළුවන් වේ. ඒ සදහා එම වීඩියෝව සම්පුර්ණයෙන් නරඹන්න.
- වීඩියෝව අවසානයේදී ඔබ දෙපලගේ දුරකතන අංකයන් දැක ගැනීමට ඔබට හැක.

- මෙම වෙබ් අඩවිය තුලින් දැනගන්නා යම් කෙනෙකු සමඟ සම්බන්ධතාවයක් පටන් ගැනීමට පෙර ඔහු හෝ ඇය සපයා ඇති සියලු තොරතුරු වල සත්‍ය අසත්‍ය තාවය සොයාගැනීම තමාගේ කාර්ය භාරය හා වගකීම බව ඔබ පිළිගත යුතුය.
යෝජනා සමග සම්බන්ද වීමේදී,
- යෝජනා සමග සම්බන්දතා ගොඩනගා ගැනීමේදී අනෙක් පාර්ශවයට හිරිහැරයක් වනසේ කටයුතු කිරීමෙන් වලකින්න.
- යෝජනා හරහා ඔබ හුවමාරු කරගන්නා දුරකථන අංක, ඡායාරූප වෙනත් පුද්ගලයන් සමග හුවමාරු කරගැනීමෙන් වළකින්න.
- තර්ජනය කිරීම් බිය වැද්දවීම් අපහාස කිරීම් හෝ මුදල් ඉල්ලීමෙන් වලකින්න.
- මින්දද සේවාව මගින් කෙරෙන්නේ විවාහ අපේක්ෂකයින්ට තමන්ගේ රුචි පරිදි සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දීම පමණක් බැවින් වෙනත් සම්බන්දතා ගොඩනගා ගැනීම සදහා මේ සේවාව යොදා ගැනීමෙන් වලකින්න.
ඉහත සදහන් කරුණු එකක් හෝ කිහිපයක් උල්ලංගණය වීමෙන් ඔබේ ගිණුම තාවකාලිකව හෝ සදාකාලිකව අවහිර විය හැකි බව කරුණාවෙන් සලකන්න.