පණිවිඩ ගොනුව හරහා සම්බන්ද වීම.
Connect with Chat
Mindada.lk
Last Update 2 years ago
- " පණිවිඩ ගොනුව " පිටුවට යන්න .

- මෙහිදී ඔබ දැනටමත් පණිවිඩ ගොනුව හරහා සම්බන්ද වී ඇති ගිණුම් වම් පසින් දැකිය හැක.

- ඔබට අවශ්‍ය ගිණුම මත click කිරීම මගින් ඔබට ඔබ සහ අදාල ගිණුම අතර යැවූ පණිවිඩ දකුණු පසින් දිස් වේ.

- මෙහිදී ඔබට අවශ්‍ය පණිවිඩය type කර send button එක click කිරීම මගින් පණිවිඩ හුවමාරු කර ගත හැක.

- ඉහත සදහන් " Block " button එක click කිරීම මගින් ඔබට අදාල ගිණුම අවහිර කරගත හැක.
