ඇරයුම් යැවීම

Send Requests

Mindada.lk

Last Update 2 年前

  • පහත සදහන් "ඇරයුම් යොමු කරන්න " button එක click කිරීම මගින් ඔබට ඇරයුම් යැවිය හැක.
  • පහත සදහන් " ඇරයුම් යොමු කරන්න " button එක click කිරීම මගින් ඔබට ඇරයුම් යැවිය හැක.


  • ඇරයුමක් යොමු කිරීමේදී ඔබ එය තහවරු කල යුතුයි . "තහවරු කරන්න " button එක click කිරීම මගින් ඔබේ ඇරයුම සාර්ථකව යොමු කරගත හැක.


  • ඔබට එම ඇරයුම යැවිය යුතු නොවේ නම් එය " අවලංගු කරන්න " button එක click කිරීම මගින් ඔබේ ඇරයුම සාර්ථකව අවලංගු කරගත හැක.


  • ඔබ යවන ලද ඇරයුම්  " ඔබ යොමුකළ ඇරයුම් " පිටුවෙහි දිස් වේ.


  • ඔබ යවන ලද ඇරයුමකට දින 10ක් ඇතුලත ප්‍රතිචාර ලැබෙනු ඇත.

  • ඔබ යොමුකරන ඇරයුම අනෙක් පාර්ශවය පිළිගතහොත් ඔබ දෙපලගේ දුරකථන අංක ස්වයන්ක්‍රීයව හුවමාරු කෙරේ.පහත සදහන් "ඇරයුම් යොමු කරන්න " button එක click කිරීම මගින් ඔබට ඇරයුම් යැවිය හැක.




  • ඔබ යොමු කල ඇරයුම් අදාළ පාර්ශවය මගින් ප්‍රතික්ෂේප කර ඇත්නම් එය " ප්‍රතික්ෂේප කර ඇත " ලෙස සටහන් වේ.





  • ඔබ යොමු කල ඇරයුම් අදාළ පාර්ශවය මගින් පිළිගෙන ඇත්නම් එය " පිළිගෙන ඇත. දුරකථන අංකය ලබාගන්න " ලෙස සටහන් වේ.


  • " පිළිගෙන ඇත. දුරකථන අංකය ලබාගන්න "  button එක click කිරීම මගින් ඔබට අදාළ සහකරුගේ හෝ සහකාරියගේ දුරකථන අංකය ලබා ගත හැක.

Was this article helpful?

58 out of 66 liked this article