යෝජනාවල විස්තර බැලීම

View Proposals

Mindada.lk

Last Update hace 2 años

  •  ගැලපෙන යෝජනා පිටුවට යන්න.


  • එහිදී ඔබට ආකාර 4කට යෝජනා සොයා ගත හැක.


1. ඔබට ගැලපෙන යෝජනා.

2. ඔබව ගැලපෙන යෝජනා.

3. හොදම යෝජනා.

4. ඔබ කැමති යෝජනා.

ඔබට ගැලපෙන යෝජනා.


  • මෙහිදී ඔබ බලාපොරොත්තු වෙන සහකාරියගේ/ සහකරුගේ විස්තර වලට දාලා තියෙන විස්තර වලට අනුව ඔබට ගැලපෙනම යෝජනා සොයා ගත හැක.


ඔබව ගැලපෙන යෝජනා.


  • මෙහිදී ඔබේ විස්තර වලට අනුව ඔබව ගැලපෙනම යොජනා සොයා ගත හැක.

හොදම යෝජනා.


  • මෙහිදී ඔබව ගැලපෙන සහා ඔබගේ විස්තර වලට ගැලපෙන යෝජනා සොයා ගත හැක.


ඔබ කැමති යෝජනා.


  • මෙහිදී ඔබ යෝජනා පිටුවේන් කැමතිම යෝජනවා ගොනුවට යොමු කරන යෝජනා සොයා ගත හැක.


  • පහත සදහන්  " ගිණුම "  icon එක click කිරීම මගින් ඔබට අදාල සහකාරියගේ / සහකරුගේ ගිණුමේ විස්තර බලා ගත හැක.
  • පහත සදහන් " ගැළපීම " icon එක click කිරීම මගින් ඔබට අදාල සහකාරියගේ / සහකරුගේ  සහ  ඔබ  ගැළපීමේ විස්තර බලා ගත හැක.
  • පහත සදහන් " ඔබ කැමති යෝජනා ගොනුවට ඇතුලත් කරන්න " icon එක click කිරීම මගින් ඔබට අදාල සහකාරිය / සහකරු  ඔබ කැමති යෝජනා ගොනුවට ඇතුළත් වේ. ඔබට පසුව එම යෝජනා වෙනම බලා ගත හැක.
  • පහත සදහන් " ගිණුම " icon එක click කිරීම මගින් ඔබට අදාල සහකාරියගේ / සහකරුගේ  ගිණුම අවහිර කර ගැනීමට " මෙම ගිණුම අවහිර කරන්න " button එක click කිරීම මගින් අදාළ ගිණුම අවහිර කරගත හැක.

Was this article helpful?

49 out of 61 liked this article