ඇරයුම් පිළිගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම.
Accept and Reject Requests
Mindada.lk
Last Update 3 jaar geleden
- ඔබට ලැබුණු ඇරයුම් බැලීමට නම් " ලැබුණු ඇරයුම් " button එක click කර ලැබුණු ඇරයුම් පිටුවට යන්න.

- ඔබ විසින් ඇරයුම් ප්‍රතික්ෂේප කිරීමේදී එයට හේතුව ඇතුලත් කල යුතු වේ.

- ඔබට ලැබුණු ඇරයුම් ඔබ විසින් ප්‍රතික්ෂේප කර ඇත්නම් එය " ප්‍රතික්ෂේප කර ඇත " ලෙස සටහන් වේ.

- ඔබට ලැබුණු ඇරයුම් පිළිගැනීම සදහා " පිළිගන්න " button එක click කරන්න.

- ඇරයුම පිළිගැනීම අනුමත කරන්න. අනුමත කළ වහාම ඔබ දෙපලගේ දුරකථන අංක ස්වයන්ක්‍රීයව හුවමාරු කෙරේ.

- ඔබට ලැබුණු ඇරයුම් ඔබ විසින් පිළිගෙන ඇත්නම් එය " පිළිගෙන ඇත. දුරකථන අංකය ලබාගන්න " ලෙස සටහන් වේ.
- " පිළිගෙන ඇත. දුරකථන අංකය ලබාගන්න " button එක click කිරීම මගින් ඔබට අදාළ සහකරුගේ හෝ සහකාරියගේ දුරකථන අංකය ලබා ගත හැක.
