ඔබගේ හැදුනුම්පත් තොරතුරු තහවරු කර ගන්නා ආකාරය

How to Verify your NIC Details

Mindada.lk

Last Update bir yıl önce

01. පළමු පියවර


menu click කර "ගිණුම තහවරු කරන්න" පිටුවට යන්න . 

  • මේ සදහා පළමුව  ඔබගේ දුරකථන අංකය තහවරු කර තිබිය යුතුය. 


  • පහත රුපයේ දෙක්වෙන පරිදි ""හැදුනුම්පත් විස්තර තහවරු කරන්න " " යන Button එක click කරන්න.

1. ජාතික හැදුනුම්පත් අංකය (v අකුර නොමැතිව) ඇතුලත් කරන්න.


2. හැදුනුම්පතේ ඉදිරිපස ඡායාරූපය ඇතුලත් කරන්න.


3.හැදුනුම්පතේ පසුපස ඡායාරූපය ඇතුලත් කරන්න.


4. "අවසන් කරන්න " button එක click කිරීම මගින් ඔබගේ හැදුනුම්පත් විස්තර ගිණුමට ඇතුලත් වේ.

  • ඔබගේ හැදුනුම්පත් විස්තර තහවරු වන තෙක් "ඔබේ ගිණුමේ තත්වය : විස්තර තහවුරු වෙමින් පවතින ගිණුමකි" ලෙස සදහන් වේ.


  • ඔබගේ හැදුනුම්පත් විස්තර තහවුරු කිරීමෙන් අනතුරුව "ඔබේ ගිණුමේ තත්වය : විස්තර තහවුරු කරනලද ගිණුමකි" ලෙස වෙනස් වේ.
  • වැදගත් : ඔබට මින්දද සේවයේ එක ගිණුමක් පමණක් පවත්වාගෙන යා හැකි නිසා ඔබේ මින්දද ගිණුම අවහිර නොවී පවත්වාගැනීමට පහත උපදෙස් තරයේ පිළිපදින්න.


උපදෙස් බලන්න

Was this article helpful?

74 out of 85 liked this article