ඔබගේ ගිණුමේ දුරකතන අංකය තහවරු කර ගන්නා ආකාරය
How to verify your Phone Number
Mindada.lk
Last Update há 2 anos
01. පළමු පියවර
- menu click කර "ගිණුම තහවරු කරන්න" පිටුවට යන්න .

- ඉහත රුපයේ දෙක්වෙන පරිදි "දුරකථන අංකය තහවරු කරන්න " යන Button එක click කරන්න.

- ඔබගේ දුරකථන අංකය ක්‍රම 02කින් ඔබට තහවරු කර ගත හැක .
- miss call එකක් හරහා
- sms එකක් හරහා

- miss call එකක් හරහා ඔබගේ දුරකථන අංකය තහවරු කර ගැනීමට "miss call එකක් හරහා" button එක click කරන්න.

- 0705505415 අංකය ඇමතීමෙන් ඔබට ඔබගේ මින්දද ගිණුමේ දුරකථන අංකය තහවරු කර ගත හැක. මේ සදහා ඔබට කිසිදු ගාස්තුවක් අය නොවේ.
2. sms එකක් හරහා ඔබගේ දුරකථන අංකය තහවරු කර ගැනීමට "sms එකක් හරහා" button එක click කරන්න.

- ඔබගේ මින්දද ගිණුම සක්‍රීය කරගැනීම සදහා මුලින්ම 'pin අංකය ලබාගන්න' button එක click කරන්න. එවිට ඔබේ දුරකථන අංකයට pin අංකයක් යොමු කරනු ලැබේ.

- ඔබගේ දුරකථන අංකයට ලැබුණු pin අංකය මෙහි pin අංකය ලෙස යොදා 'සක්‍රීය කරන්න' button එක click කරන්න.

- වැදගත් : ඔබට මින්දද සේවයේ එක ගිණුමක් පමණක් පවත්වාගෙන යා හැකි නිසා ඔබේ මින්දද ගිණුම අවහිර නොවී පවත්වාගැනීමට පහත උපදෙස් තරයේ පිළිපදින්න.