ඔබගේ ලිපිනය තහවරු කර ගන්නා ආකාරය

How to Verify your Location

Mindada.lk

Last Update hace 2 meses

  • වඩාත් ඵලදායි සේවාවක් ලබාදීම සදහා මෙම මින්දද ගිණුමේ ලිපිනය තහවුරු කිරීම අනිවාර්ය වන අතර ඒ සදහා ඔබේ හැදුනුම්පතේ ඇති ලිපිනය ඇතුල් කර දින 30ක් තුල අදාළ ලිපිනයට රහස් අංකයක් සහිත තැපැල් පතක් යොමුකරන අතර අදාළ රහස් රහස් අංකය ඔබේ මින්දද ගිණුමේ ලිපිනය තහවුරු කරන්න පිටුවට ඇතුල් කර ඔබේ මින්දද ගිණුමේ ලිපිනය තහවුරු කරගෙන බාදාවකින් තොරව සේවාව ලබාගන්න.


01. පළමු පියවර

"ගිණුම තහවරු කරන්න" පිටුවට යන්න . 

  • මේ සදහා පළමුව  ඔබගේ හැදුනුම්පතේ විස්තර තහවරු කර තිබිය යුතුය.


  • "දැන් තහවරු කරන්න" button එක click කරන්න. 
  • ඔබේ නම සහ ලිපිනය ඇතුළත් කර "අවසන් කරන්න" button එක click කරන්න.
  • ඔබගේ ලිපිනය පරීක්ෂාකරමින් පවතී. ලිපිනය නිවැරදිනම් ඉදිරි දින කිහිපය තුල අදාළ ලිපිනයට රහස් අංකයක් සහිත තැපැල් පතක් යොමුකරනු ඇති.
  • ඔබගේ රහස් කේතය ඇතුලත් ලිපිය ඔබට ලැබුණු පසු එහි සදහන් pin අංකය "Enter Verification Code " තැනට ඇතුලත් කර "යොමු කරන්න " button එක click කරන්න.
  • ඔබේ ගිණුමේ ලිපිනය තහවරු වූ පසු "ඔබේ ගිණුමේ තත්වය : විස්තර තහවුරු කරනලද ගිණුමකි" ලෙස සටහන් වේ.
  • වැදගත් : ඔබට මින්දද සේවයේ එක ගිණුමක් පමණක් පවත්වාගෙන යා හැකි නිසා ඔබේ මින්දද ගිණුම අවහිර නොවී පවත්වාගැනීමට පහත උපදෙස් තරයේ පිළිපදින්න.


උපදෙස් බලන්න

Was this article helpful?

11 out of 12 liked this article