ඔබේ මින්දද ගිණුම සම්පුර්ණ කිරීම
Complete Your Mindada Account
Mindada.lk
Last Update hace 2 años
- ඔබේ මින්දද ගිණුම සම්පුර්ණවීම සදහා 'මගේ ගිණුම' පිටුවේ පියවර 5ම සම්පුර්ණ කළයුතු අතර අවසන් පියවරේ 'අවසන් කරන්න' button එක click කළ විට ගිණුම සම්පුර්ණවී යෝජනා පෙන්වන පිටුවට ඔබව යොමුකරනු ඇති.
පළමු පියවර යටතේ ඔබේ විස්තර කොටසට අදාල විස්තර තෝරා "ඊළග පිටුව " button එක click කරන්න.

දෙවන පියවර යටතේ ද ඔබේ විස්තර කොටසට අදාල විස්තර තෝරා "ඊළග පිටුව " button එක click කරන්න.

තෙවන පියවර යටතේ ඔබ බලාපොරොත්තුවන සහකරුගේ හෝ සහකාරියගේ විස්තර කොටසට අදාල විස්තර තෝරා "ඊළග පිටුව " button එක click කරන්න.
- මෙහිදී ඔබ විසින් පුරවන ලද ඔබේ විස්තර අනුව ඔබගේ සහකරුගේ හෝ සහකාරියගේ විස්තර තේරී ඇති අතර ඔබට අවශ්‍ය ලෙස එය වෙනස් කර ගත හැක .
- ඔබ සදා ඇති ගිණුමේ ස්ත්‍රී/පුරුෂ භාවය අනුව ඔබගේ සහකරුගේ හෝ සහකාරියගේ වයස සිමාවන් තේරී ඇති අතර ඔබට අවශ්‍ය ලෙස එය වෙනස් කර ගත හැක . නමුත් මෙහිදී ඔබ බලාපොරොත්තුවන සහකුරුගේ හෝ සහකාරියගේ වයස් පරතරය උපරිම අවුරුදු 15ක් විය යුතුය.

- සිව්වන පියවර යටතේ ද ඔබ බලාපොරොත්තුවන සහකරුගේ හෝ සහකාරියගේ විස්තර කොටසට අදාල විස්තර තෝරා "ඊළග පිටුව " button එක click කරන්න.

පස්වන පියවර යටතේ.
- ඔබගේ දුරකථන අංකය ඇතුලත් කොට නොමැතිනම් එය ඇතුලත් කරන්න පුළුවන්
- ඔබට ඔබගේ දුරකතනයට කෙටි පණිවිඩ ලබා ගෙනිමේදී අවශ්‍ය භාෂාව තෝරාගන්න පුළුවන්
- අවසන් කිරීමට ඔබට මින්දද නියම සහ කොන්දේසි වලට එකග විය යුතු වේ.

- ගිණුම තහවරු කිරීමෙන් අනතුරුව ඔබේ ගිණුම සම්පුර්ණවී යෝජනා පෙන්වන පිටුවට ඔබව යොමුකරනු ඇත .
