Silver පැකේජය භාවිතා කරන ඔබට ඇතිවිය හැකි ගැටළු

Silver Package Issues

Mindada.lk

Last Update il y a 2 mois

Silver පැකේජය භාවිතා කරන ඔබ ප්‍රධාන වශයෙන් ඔබට මෙම ගැටළු ඇති විය හැක.


  • REGISTRATION PENDING

අදාල දුරකථන ජාලයෙන් ලියාපදිංචි කිරිම තවම සැකසෙමින් පවතී. අදාල සිම් පතෙහි ප්‍රමාණවත් මුදලක් පවතීනම් ඔබේ silver පැකේජය ඉක්මනින් සක්‍රීයවනු ඇති


  • INITIAL CHARGING PENDING 

ඔබගේ sim පතෙහි ප්‍රමාණවත් මුදලක් නොමැති වීම  නිසා silver පැකේජය සක්‍රීය වීම ප්‍රමාද වීම. මේ සදහා අදාළ sim පතට මුදල් එකතු කර උත්සහ කරන්න. මේ සදහා ඔබගේ sim පතෙහි රුපියල් 50ට වඩා ශේෂයක් තිබිය යුතු වේ. 


  • TEMPORRARY BLOCKED 

ඔබගේ sim පතෙහි ප්‍රමාණවත් මුදලක් නොමැති වීම නිසා silver පැකේජය අක්‍රීය වීම. මේ සදහා අදාළ sim පතට මුදල් එකතු කර උත්සහ කරන්න. මේ සදහා ඔබගේ sim පතෙහි රුපියල් 50ට වඩා ශේෂයක් තිබිය යුතු වේ. 


  • silver පැකේජය හරහා ඇරයුම් යැවීමට අවසන් දින 10යෙන් මුදල් අයනොවූ දින ප්‍රමාණය දින 3ක් හෝ ඊට අඩු විය යුතුය. සිම් පතේ මුදල් අඩු වීම නිසා මුදල් අය නොවුනු දින 3කට වඩා පැවතුනහොත් නැවත ඇරයුම් යැවීමට අවසන් දින 10යෙන් දින 7ක් මුදල් අයවෙනතුරු සිටිය යුතු වේ.

  • Pin අංකය ඇතුළත් කරද තවමත් Silver පැකේජය සක්‍රීය වී නොමැති නම් #780*268# dial කර එහි screenshot එකක් මින්දද ගිණුමට යොදාගත් ඔබේ දුරකථන අංකය සමග අපගේ 0713844711  Whatsapp ගිණුමට  යොමු කරන්න .

Was this article helpful?

32 out of 42 liked this article