Gold Package එක Active කර ගන්නා ආකාරය.

How To Activate Gold Package

Mindada.lk

Last Update há 2 meses

Gold පැකේජය හරහා ඔබට,


1. ඕනෑම වෙලාවක යැවියහැකි අමතර ඇරයුම් 25ක් මේ පැකේජය හරහා ඔබට හිමිවෙනවා..


2. ඒ ඇරයුම් සදහා දිනකට යැවිය හැකි ඇරයුම් සීමාව, ප්‍රතිචාර නොදැක්වූ ඇරයුම් සීමාව හෝ මාසයක් තුළ පැවතිය හැකි ඔබ යැවූ පිළිගත් ඇරයුම් සීමාව අදාළ නොවේ


3. අවලංගුවන සෑම ඇරයුමක් සදහාම අතිරේක ඇරයුමක් ඔබට හිමිවෙනවා


4. මේ ඇරයුම් 25ට අමතරව නොමිලයේ හිමිවන ඇරයුම් ප්‍රමාණය පෙර පරිදිම ලැබෙනවා.


5. වයස ගැලපෙන ඕනෑම යෝජනාවකට ඔබට ඇරයුම් යවන්න පුළුවන්


6. යෝජනා සොයාදීමේදී ඔබේ ගිණුමට ප්‍රමුකත්වය හිමිවනවා


7. ඔබට සීමාවක් නොමැතිව ඇරයුම් ලැබිය හැකිය


මුදල් ගෙවන අකාරය තෝරන්න


1. මෙම package එක ලබා ගන්න රුපියල් 2900ක් පහත සදහන් මින්දද බැංකු ගිණුමේ තැම්පත් කර receipt පතෙහි ෆොටෝ එකක් 0713844711 අංකයට WhatsApp කරන්න.

බැංකු ගිණුම් අංකය : 003110009525

ගිණුමේ නම : Mindada.lk Matrimony Service (PVT) Ltd

බැංකුව : සම්පත් බැංකුව

ශාඛාව : මොරටුව-031 


2. online මුදල් ගෙවීම.


  • මීළඟ පියවරේදී ඔබ webxpay payment gateway වෙබ් අඩවිය වෙත යොමු කෙරෙන අතර එහිදී ඔබට ගෝල්ඩ් පැකේජය සදහා මුදල් ගෙවීම සිදු කල හැක.
  • webxpay payment gateway වෙබ් අඩවිය හරහා මුදල් ගෙවීම සදහා "දැන් ගෙවන්න " button එක click කරන්න.
  • ඔබ මුදල් ගෙවීම සදහා Credit / Debit Cards හෝ Banking/Mobile Wallets සේවාවක් තෝරාගන්න.
  • නියම සහ කොන්දේසි සදහා එකග වීමෙන් අනතුරුව " Proceed to Payment " button එක click කරන්න.


3. ගෝල්ඩ් පැකේජය සදහා ඔබ වෙනුවෙන් වෙනත් පුද්ගලයෙක් මුදල් ගෙවීම සිදුකරන්නේනම් පළමුව copy payment link මත click කර ලින්ක් එක copy කරගන්න. දෙවනුව එම copy කරගත් ලින්ක් එක අදාළ කෙනා වෙත යොමුකරන්න.

  • ඔබට යම් ගැටළුවක් ඇති වුවහොත් 0712822822 අංකය හරහා මින්දද පාරිභෝගික සේවා සහය ලබාගන්න. නැත්නම් 0713844711 අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න.

Was this article helpful?

47 out of 62 liked this article