Silver Package එක Active කර ගන්න ආකාරය

How to Activate Silver Package

Mindada.lk

Last Update 3 years ago

දැන් රුපියල් 5කට (දෛනික පදනම මත / රජයේ අනුමත බදු මුදල් අදාලවේ)


  • දිනකට යැවියහැකි ඇරයුම් සීමාව 1 සිට 2 දක්වා වැඩිකරගන්න.


  • එකවිට තිබියහැකි ප්‍රතිචාර නොදැක්වූ තත්වයේ යොමුකළ ඇරයුම් සීමාව 2 සිට 3 දක්වා වැඩිකරගන්න.


  • මාසයක් තුළ තිබියහැකි ඔබ යොමුකළ පිළිගත් ඇරයුම් ප්‍රමාණය 1 සිට 3 දක්වා වැඩිකරගන්න.


silver පැකේජය සදහා ලියාපදිංචිවීමට මින්දද ගිණුම සදහා යොදාගත් දුරකථන අංකය හෝ ඔබේ වෙනත් ඕනෑම(Dialog/Mobitel/Hutch/Airtel) ජංගම දුරකථන අංකයක් භාවිතා කල හැක.



01. පළමු පියවර


  •  පැකේජයන් පිටුවට යන්න .


  • "Silver පැකේජය" Button එක click කරන්න.

02. දෙවන පියවර 


  • ඔබගේ දුරකථන අංකය ඇතුලත් කර "Get Pin Button" එක click කරන්න.


  • අංක 5කින් සමන්විත ඔබගේ pin අංකය ඔබගේ දුරකථන අංකයට ලැබේ. 

03. තෙවන පියවර 


  • ඉන්පසු ඔබගේ දුරකථනයට ලැබුණු pin අංකය ඇතුලත් කර Silver Package එක Active කර ගන්න.



අංක 05 Pin අංකය ලැබීමට අදාල සිම් පතහි රුපියල් 30ට වඩා වැඩි මුදලක් තිබිය යුතු අතර pin අංකය sms එකක් ලෙස පැය කිහිපයක් ලෙස නොලැබුනේ නම් එම sim එකෙන් #780*268# dial කර නැවත උත්සහ කරන්න.

Was this article helpful?

115 out of 138 liked this article