Free පැකේජය.

Free Package

Mindada.lk

Last Update vor einem Jahr

Free පැකේජය හරහා ඔබට නොමිලයේ පහත සීමාවන්ට යටත්ව ඇරයුම් යොමුකළ හැක


  • දිනකට යැවිය හැකි ඇරයුම් සීමාව 1යි.


  • වරකට පැවතිය හැකි ඔබ යැවූ ප්‍රතිචාර නොදැක්වූ ඇරයුම් සීමාව 2යි.


  • මාසයක් තුළ පැවතිය හැකි ඔබ යැවූ පිළිගත් ඇරයුම් සීමාව 2යි.


  • ඔබට සීමාවක් නොමැතිව ඇරයුම් ලැබිය හැකිය.

Was this article helpful?

40 out of 42 liked this article