මින්දද ගිනුමක් භාවිතා කිරීමේදි හා විස්තර වෙනස් කිරීමේදි  පවතින සීමා.

Restrictions when changing Personal Details.

Mindada.lk

Last Update 2 yıl önce



  • ඇරයුම් යැවීමෙන් හෝ ලැබීමෙන් පසුව ඔබගේ ගිණුමේ ස්ත්‍රී/පුරුෂ භාවය වෙනස් කල නොහැක.


  • ඇරයුම් යැවීමෙන් හෝ ලැබීමෙන් පසුව ඔබගේ ගිණුමේ  උපන්දිනය වෙනස් කල නොහැක.


  • ඇරයුම් යැවීමෙන් හෝ ලැබීමෙන් පසුව ඔබගේ ගිණුමේ  ජාතිය වෙනස් කල නොහැක.


  • ඇරයුම් යැවීමෙන් හෝ ලැබීමෙන් පසුව ඔබගේ ගිණුමේ  ආගම වෙනස් කල නොහැක.


  • ඇරයුම් යැවීමෙන් හෝ ලැබීමෙන් පසුව ඔබගේ ගිණුමේ  විවාහක තත්වය වෙනස් කල නොහැක.

  • ඔබට මින්දද සේවයේ එක ගිණුමක් පමණක් පවත්වාගෙන යා හැකි නිසා ඔබේ මින්දද ගිණුම අවහිර නොවී පවත්වාගැනීමට පහත උපදෙස් තරයේ පිළිපදින්න.

උපදෙස් බලන්න


Was this article helpful?

58 out of 75 liked this article