ඔබේ ඡායාරූපය වෙනස් කර ගන්නා ආකාරය.
How to Change Profile Picture
Mindada.lk
Last Update há um ano
- මාගේ ගිණුම පිටුවෙහි ඇති "camera" icon එක click කිරීම මගින් ඔබට ඔබගේ ඡායාරූපයක් මින්දද ගිණුමට එකතු කර ගත හැක.

- "Choose File " button එක මත click කරන්න.
- ඔබගේ ඡායාරුපයක් තෝරා ගෙන එම ඡායාරූපය ඇතුළත් කරන්න.
- "ඡායාරූපය දිස්විය යුත්තේ" යන්න මගින් ඔබට ඔබ ඇතුළත් කරන ලද ඡායාරූපය දිස්වන ආකාරය තෝරා ගත හැක.
- ඔබ ඇරයුම් යවන හා ඇරයුම් ලැබී පිළිගන්න ගිණුම් වලට පමණක් හෝ මින්දද වෙබ් අඩවිය භාවිතා කරන ඕනෑම අයෙකුට ඔබගේ ඡායාරූපය දිස්වන ආකාරයට ඔබට ඔබගේ ඡායාරූපය ඇතුළත් කරගත හැක.
- "අවසන් කරන්න" button එක click කිරීම මගින් ඔබගේ ඡායාරූපය ගිණුමට ඇතුලත් වේ