දුරකථන අංකය වෙනස් කර ගැනීම

How to Change phone number

Mindada.lk

Last Update il y a un an

01. පළමු පියවර  


  • "ගිණුම තහවරු කරන්න"  පිටුවට යන්න .



  • ඉහත රුපයේ දෙක්වෙන පරිදි  "දුරකථන අංකය තහවරු කරන්න " යන Button එක click කරන්න.


02. දෙවන පියවර 


  • එහි දකුණුපස කෙළවරෙහි ඇති "දුරකථන අංකය වෙනස් කරන්න " Button එක click කරන්න.
  • ඉන් පසුව ඇති "ඔබේ දුරකථන අංකය වෙනස් කරන්න" පිටුවේ ඔබගේ නව දුරකථන අංකය ඇතුලත් කර "දුරකථන අංකය වෙනස් කරන්න" යන්න click කරන්න . 
  • ඉන් පසුව ජාතික හැදුනුම්පත් අංකය (v අකුර නොමැතිව) ඇතුලත් කර "pin අංකය ලබා ගන්න" click කරන්න.

03. තෙවන පියවර  


  • අංක 4කින් සමන්විත ඔබගේ pin අංකය ඇතුලත් කර "දැන් තහවරු කරන්න " click කරන්න.

සැලකිය යුතුයි :


❌ ඔබගේ දුරකථන අංකය වෙනස් කිරීමේදී ඔබගේ හැදුනුම්පත් විස්තර තහවරු කර තිබිය යුතුයි.





  • වැදගත් : ඔබට මින්දද සේවයේ එක ගිණුමක් පමණක් පවත්වාගෙන යා හැකි නිසා ඔබේ මින්දද ගිණුම අවහිර නොවී පවත්වාගැනීමට පහත උපදෙස් තරයේ පිළිපදින්න.


උපදෙස් බලන්න

Was this article helpful?

70 out of 85 liked this article