ඔබේ දුරකථන අංකය හරහා මින්දද ගිණුමකට ලියාපදිංචි වන ආකාරය
Register with Phone
Mindada.lk
Last Update vor 2 Jahren
- මින්දද ගිණුමකට ලියාපදිංචිවීම සදහා ඔබ මුලින්ම මින්දද ඇප් එක ඔබේ දුරකතනයට download කරගත යුතුයි. නැත්නම් ඔබට මින්දද වෙබ් අඩවියට පිවිසෙන්නත් පුළුවන්.

- මුල් පිටුවේ ඉහල ඇති මින්දද ගිණුමට ඇතුල්වීම form එකේ ඔබේ දුරකථන අංකය හා ඔබ කැමති අකුරු හෝ අංක 6කට වැඩි රහස් පදයක්(password) දී මින්දද ගිණුමක් ආරම්භ කරන්න ඔබට පුළුවන්.
- නැවත ඔබේ මින්දද ගිණුමට ඇතුල්වීමේදී එම රහස් පදය(password) අවශ්‍ය බැවින් එය මතක තබාගන්න.
- වැදගත් : ඔබට මින්දද සේවයේ එක ගිණුමක් පමණක් පවත්වාගෙන යා හැකි නිසා ඔබේ මින්දද ගිණුම අවහිර නොවී පවත්වාගැනීමට පහත උපදෙස් තරයේ පිළිපදින්න.