Google ගිණුම හරහා මින්දද ගිණුමකට ලියාපදිංචිවන ආකාරය

Register with Google Account

Mindada.lk

Last Update vor einem Jahr

  • මින්දද ගිණුමකට ලියාපදිංචිවීම සදහා ඔබ මුලින්ම මින්දද ඇප් එක ඔබේ දුරකතනයට download කරගත යුතුයි. නැත්නම් ඔබට මින්දද වෙබ් අඩවියට පිවිසෙන්නත් පුළුවන්.



  • දැන් ඔබට මුල් පිටුවේ ඉහල ඇති Sign in with Google button එක click කිරීම මගින් ඔබේ Google ගිණුම හරහා මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්.



  • මෙහිදී ඔබේ Google ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගිණුමට ඇතුල් නොකෙරෙන අතර මෙහි වාසිය වන්නේ මින්දද ගිණුමට වෙනම රහස්පදයක් අවශ්‍ය නොවීමයි.



  • ඔබේ ගිණුමට නැවත ඇතුල්වීමට අවශ්‍ය විට Sign in with Google button එක click කර Google ගිණුම හරහා ඔබේ මින්දද ගිණුමට ඇතුල්වෙන්න පුළුවන්.



  • වැදගත් : ඔබට මින්දද සේවයේ එක ගිණුමක් පමණක් පවත්වාගෙන යා හැකි නිසා ඔබේ මින්දද ගිණුම අවහිර නොවී පවත්වාගැනීමට පහත උපදෙස් තරයේ පිළිපදින්න.

     උපදෙස් බලන්න

Was this article helpful?

34 out of 38 liked this article