මින්දද ගිණුමේ රහස් පදය (Password) වෙනස් කර ගන්නා ආකාරය

Forgot Password / Change Password

Mindada.lk

Last Update منذ ٧ أشهر


01. පළමු පියවර 

  • ඔබගේ මින්දද ගිණුමට නව රහස් පදයක් සාදා ගැනීමට අවශ්‍ය නම් මුල් පිටුවේ ඇති " Password එක අමතකද?" ලින්ක් එක click කරන්න. 


02. දෙවන පියවර

  • ඔබගේ මින්දද ගිණුම සාදා ඇති දුරකථන අංකය ඇතුලත් කර "OTP  එක ලබා ගන්න " Button එක click කරන්න.  


03. තෙවන පියවර

  • මීලග පියවරේදී ඔබට OTP අංකය ලබාගත හැකි මාද්‍යයන් තෝරගත හැක . ඔබට අවශ්‍ය මාද්‍යය මත click කර ඔබගේ OTP අංකය ලබාගන්න. 



  • ඔබගේ මින්දද ගිණුමේ දුරකථන අංකයට ලැබුණු අංක 04ක OTP  අංකය ඇතුලත් කරන්න. 


  • ඔබ මින්දද ගිණුම සදහා යොදා ගැනීමට කැමති නව මුර පදය ඇතුලත් කර " Password වෙනස් කරන්න" Button එක click කරන්න.


  • වැදගත් : ඔබට මින්දද සේවයේ එක ගිණුමක් පමණක් පවත්වාගෙන යා හැකි නිසා ඔබේ මින්දද ගිණුම අවහිර නොවී පවත්වාගැනීමට පහත උපදෙස් තරයේ පිළිපදින්න.



උපදෙස් බලන්න

Was this article helpful?

103 out of 136 liked this article