නියම සහ කොන්දේසි / රහස්‍යතා ප්‍රතිපත්ති / උපදෙස් .
Terms and Conditions / privacy policy / Instructions to avoid getting block
Mindada.lk
Last Update vor einem Jahr
නියම සහ කොන්දේසි
- අප සේවාව මගින් විවාහ අපේක්ෂයින්ට තමන්ගේ සිතැගි පරිදි අනාගත සහකරු හෝ සහකාරිය තෝරාගැනීමට අවකාශය සලසා ඇත. ඉන්පසු ඉදිරියට කටයුතු කරගෙන යාම ඔබ දෙපාර්ශවයේ කැමැත්ත මත පමණක් සිදුවේ. එවැනි සම්බන්ධතාවයක් හේතුකොටගෙන කිසියම් පාර්ශවයකට සිදුවන ගැටළු හෝ මූල්‍යමය අවාසි සම්බන්ධයෙන් ආයතනය වගකියනු නොලැබේ.
- තවද මෙම මංගල සේවයේ ලියාපදිංචි වී ඇති අපේක්ෂකයින්ගේ විවාහක, අවිවාහකබව, රැකියාව, ආදායම ඇතුළු විස්තර වල සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීමට අප ආයතනය කිසිදු අන්දමේ වගකීමකට බැඳී නොමැත. යම් අපේක්ෂකයෙකු සමඟ සම්බන්ධතාවයක් පටන් ගැනීමට පෙර ඔහු හෝ ඇය සපයා ඇති සියලු තොරතුරු වල සත්‍ය අසත්‍ය තාවය සොයාගැනීම තමාගේ කාර්ය භාරය හා වගකීම බව ඔබ පිළිගත යුතුය.
ඔබ මින්දද මංගල සේවය හරහා සේවය ලබාගන්නේනම් නම් පහත සඳහන් කොන්දේසි පිළිගැනීමට බැඳී සිටිය යුතුය >> නියම සහ කොන්දේසි
රහස්‍යතා ප්‍රතිපත්ති
- ඔබ අපගේ සේවාව භාවිතා කරන විට පුද්ගලික දත්ත එකතු කිරීම, භාවිතා කිරීම සහ හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් අපගේ ප්‍රතිපත්ති සහ එම දත්ත සමඟ ඔබ සම්බන්ධ කර ඇති තේරීම් පිළිබඳව මෙම පිටුව ඔබට දන්වයි.
- සේවාව සැපයීමට සහ වැඩිදියුණු කිරීමට අපි ඔබේ දත්ත භාවිතා කරමු. සේවාව භාවිතා කිරීමෙන්, ඔබ මෙම ප්‍රතිපත්තියට අනුකූලව තොරතුරු රැස් කිරීම සහ භාවිතයට එකඟ වේ. මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ වෙනත් ආකාරයකින් නිර්වචනය කර නොමැති නම්, මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ භාවිතා වන නියමයන් අපගේ නියම සහ කොන්දේසි වල ඇති අර්ථයන්ම ඇත.
රහස්‍යතා ප්‍රතිපත්ති පිළිබද දැනුවත් වීමට මෙතන click කරන්න >> රහස්‍යතා ප්‍රතිපත්ති
අවහිර වීම වළක්වා ගැනීමට උපදෙස්.
- ඔබට මින්දද සේවයේ එක ගිණුමක් පමණක් පවත්වාගෙන යා හැක. ඔබේ මින්දද ගිණුම අවහිර නොවී පවත්වාගැනීමට අවශ්‍ය උපදෙස් පිළිබද දැනුවත් වීමට මෙතන click කරන්න >> උපදෙස්